Pradhee ft Charuka - Niruwatha (Official Audio)

Опубликовано: 01 Январь 1970
на канале: Pradhee
4,182
122

Music video by Pradhee performing "Niruwatha” (Visualizer)

Written and Composed- Pradhee
Music, Mixed and Mastered-Charuka Nilusha

Listen to Niruwatha on Spotify-
Listen to Niruwatha on Apple Music-

-Subscribe to Pradhee on YouTube: https://bit.ly/3nYO6rF

-Follow Pradhee:
Instagram-https://bit.ly/3yEEkzF
Facebook-https://bit.ly/3O8wLHb

-Follow Charuka:
Instagram-https://shorturl.at/hjrX4
Facebook-https://shorturl.at/egtu4
Spotify-https://shorturl.at/fltS3
YouTube-https://shorturl.at/kvwPW

Lyrics -
නුඹ දිනෙන් දින ආවා
විවිද හැඩරූ පෑවා
යටි සිතෙන් හඬ ගාලා
නුඹ එපා මට කීවා

මධු විත තොල් අතරේ බේරෙන
නිරුවත නුඹ තනිකර මා ලඟ
නුඹේ සිත වෙනතක දුවනා එය මට පෙනෙනා ඉවසුම් නැතුවා

රෑ පුරා පාලුවේ
මා නිදි වරයි
ආදරේ තාරැකා
මා සිතේ හඬයි
මුහුණත කඳුලු බිඳු වෙලා
ඉරි ඇඳි සිතුම් වියැලෙනා
රෑ පුරා පාලුවේ
මා නිදි වරයි

සිනාසිලා දෙනෙත් විදා කියූ කතා
මැකෙන්නෙ නෑ හදේ සියුම් තැනුත් වෙලා
නුඹේ අතීතයේ තවත් එකෙක් වෙලා
ගිමන් හරින්නෙ මා මතින් උදේ හවා

මධු විත තොල් අතරේ බේරෙන
නිරුවත නුඹ තනිකර මා ලඟ
නුඹේ සිත වෙනතක දුවනා එය මට පෙනෙනා ඉවසුම් නැතුවා

රෑ පුරා පාලුවේ
මා නිදි වරයි
ආදරේ තාරැකා
මා සිතේ හඬයි
මුහුණත කඳුලු බිඳු වෙලා
ඉරි ඇඳි සිතුම් වියැලෙනා
රෑ පුරා පාලුවේ
මා නිදි වරයි