Kumari ( කුමරි ) - Pradhee Sandeepana

Опубликовано: 01 Январь 1970
на канале: Pradhee
5,690
173

Vocals - Pradhee
Lyrics - Pradhee
Music - Pradhee
Motion Video : Varuna Perera

Spotify- https://spoti.fi/2ZI6Q5N
Apple Music - https://apple.co/3nPG4kk

Lyrics -
නුඹ මා සොයා ගෙන ආදරේ
සුදු පාට හිම රේණු සැලෙනා දිනේ
උණුසුම් නුඹේ දෑතින් මගේ
ගනඳුරට සඳ වතුර දෝවා රැයේ
කාලේ ගෙවී යයි රහසින් වගේ
නුඹ මාගේ තුරුලේ ම නිදනා රැයේ
හද ගැස්ම සියොලඟම ඇහෙනා වගේ
සිප ගන්නෙ නුඹෙ සුවඳ පුරවා ළයේ
හිතුවා ද කිසිදාක නුඹ මාගේ වනවා ය හැමදාම තනිවීම තනිවී යළි
මගෙ හීන අතුරන්න දිවි මාවතේ
සරසාලා සනසන්න කුමරි මගේ
පාට විසිරී හැඩයි
ඈට හිමි ලෝකයේ
මාලතී සුවද ඉතිරී තිරී
හීන හිතනා හිතේ
පාර කියනා තරු අතරමං වේවි
නුඹ ගෙ නෙතු මායිමේ
කඳුකරේ පෑයු සඳ සාවී
රැයට ඉඩ දුන්නේ නෑ
රේණු සද රේණු දසතේ ඇදී
අපව තනිකෙරුවෙ නෑ
මල් මතින් ඇවිද මගෙ හදට බැස එන්න
දෙව්ලොව ම තරහා නෑ
කාලේ ගෙවී යයි රහසින් වගේ
නුඹ මාගේ තුරුලේ ම නිදනා රැයේ
හද ගැස්ම සියොලඟම ඇසෙනා වගේ
සිප ගන්නෙ නුඹෙ සුවඳ පුරවා ළයේ
හිතුවා ද කිසිදාක නුඹ මාගේ වනවා ය හැමදාම තනිවීම තනිවී යළි
මගෙ හීන අතුරන්න දිවි මාවතේ
සරසාලා සනසන්න කුමරි මගේ

Follow me on -

Instagram:   / pradheesand.  .
Facebook:   / darkpopcult  

#pradheemusic #theboostmaster