Artist - Pradhee
Music - Pradhee
Lyrics - Pradhee
Album art - Tamashi
Lyrics -
නුඹෙ සිනහව දැක
ඵක රාත්රියක
හිරැ කලින් අවදි වූවා
හිතු මතයට හිත දුර දුවනා අත
මගේ ලඟින් නුඹ ම දුටුවා
හද කඩතොලු වී
නුඹෙ රැව ඇඳිලා
ආ මග අමතකවී
නුඹ ලඟ මා
දිවි දෙවැනිවූ දා නුඹෙ පහස පතා
මට මම නොමැති නුඹවම සොයලා
යන්න
යන්න
ඈත
හීන
මා හිතේ තියලා
මල් නෙලන්න
පාට පාට
ජීවිතේ කියනා
නෑ නුඹේ හදේ කොහේ හෝ මා කෙසෙත් රැඳිලා
ආදරේ විඳින්න ආස
මං දුරින් ඉඳලා
සිතුමන් කොට මා
තුරුලේ සතපා
සැනසෙනු බැහැ නුඹ මා පසු කරලා
කිරැළකි නුඹ මා දිවි ඉම දිලෙනා
ඒ දෙස ඇදෙමි හිමිකම සොයලා
යන්න යන්න ඈත ඈත
මා හිතින් නුඹ හා
හීන දෙන්න අල්ලගන්න
මා ඉතින් ඵනවා
ලෝකයේ නුඹේ උසින්
කෙසේ රැඳෙන්නද මා
ආදරේ විඳිම් දුරින් ලඟින් නොවූ ලෙස මා