Pradhee ft Charuka - Heena Palama (Official Audio)

Опубликовано: 01 Январь 1970
на канале: Pradhee
4,247
115

Music video by Pradhee performing "Heena Palama” (Visualizer)

Written and Composed- Pradhee
Music, Mixed and Mastered-Charuka Nilusha

Listen to Heena Palama on Spotify-
Listen Heena Palama to on Apple Music-

-Subscribe to Pradhee on YouTube: https://bit.ly/3nYO6rF

-Follow Pradhee:
Instagram-https://bit.ly/3yEEkzF
Facebook-https://bit.ly/3O8wLHb

-Follow Charuka:
Instagram-https://shorturl.at/hjrX4
Facebook-https://shorturl.at/egtu4
Spotify-https://shorturl.at/fltS3
YouTube-https://shorturl.at/kvwPW

Lyrics -

මලාන වී මගේ සිනා
ඈට මාළිගා තනා හදේ රිදුම් දෙනා
සිතේ නොවේ සිතුම් කියා
පාවෙලා ගියා
රිදී තිරේ ඇගේ කතා

ඈ එදා මා දිහා පෑ සරා සේයා
භාවයේ ගිලී සිනාසුනේ

තාරුකා ලොවේ පායනා රැයේ
කාරණා කියන්න ඇයිද මා දමා ප්‍රියේ
මගෙ හීන පාළමේ
හමුවීලා ආදරේ
නොකියා කියා ගියේ හිතක්
පාරලා ළඳේ

මන්දාරම් යාමයේ වෙලී
නුඹ හා ගියා යළි
පෙම් පාරාදීසයේ ඇදී
මල් යායක් සේ සිනා වැසි
මුවගේ පුරා ඇඳී
මං ගාවින් ආදරේ හිඳී