Official music video by Pradhee performing "Lande”
Listen to Lande on Spotify- https://spoti.fi/3yHxfyC
Listen to Lande on Apple Music- https://apple.co/3aEbNCu
-Subscribe to Pradhee on YouTube: https://bit.ly/3nYO6rF
-Follow Pradhee:
Instagram-https://bit.ly/3yEEkzF
Facebook-https://bit.ly/3O8wLHb
Music and mixed-Ashmitha G
Mastered-Charuka Nilusha
Directed-Thiwanka Mihiran
Actress-Thrishala Nathashi
Lyrics -
නෙත රැඟුමක පහස ලැබී මා
උතුරන සෙනෙහස මුව ගා ආවේ ආදරේ
මතු උපදින සසරක දී මා ඔබ ලඟ හිදිමිද සිතා ආවේ ආදරේ
නුඹේ හැඟුම් මං ගාව හංඟාලා
ප්‍රාර්ථනා ගේනා
මගේ ලඟින් මං ආදරේ හන්දා
ඉන්නවා කියා
රෑක තරු දිලෙනවා
මගේ හිත පිරෙනවා නුඹ මගේ ලඟ නිසා
කුමරියේ
ආයේ ගත දැවෙනවා නුඹ දුර ඇදෙන දා යළි නුඹ එන්නේ කවදා ළඳේ
ගත දැවටෙන සෙනෙහස පාලා
නිදි නැති රැය නුඹ ම සිතා ආවේ ආදරේ
හිතු හැටියට යහන පුරා මා
නුඹ ළඟටම තුරුලු වෙලා ආයේ රෑ යාමේ
නුඹේ හැඟුම් මං ගාව හංඟාලා
ප්‍රාර්ථනා ගේනා
මගේ ලඟින් මං ආදරේ හන්දා
ඉන්නවා කියා
රෑක තරු දිලෙනවා
මගේ හිත පිරෙනවා නුඹ මගේ ලඟ නිසා
කුමරියේ
ආයේ ගත දැවෙනවා නුඹ දුර ඇදෙන දා යළි නුඹ එන්නේ කවදා ළඳේ