Опубликовано: 01 Январь 1970 на канале: pcguide lk
20,319
1.7k
ලෝකය පුරාම අද 19 - 07 - 2024 Crowdstrike Day / World Blue Screen Day ලෙස හැදින්වෙන ලෝක ඉතිහාසයේ Tech වලින් සිදුවූ විශාලතම කඩාවැටීම වාර්ථා වන්නෙ මිලියන ගණනක Windows පරිගණක Blue Screen of Death සමගින් අක්‍රිය වීමට පටන් ගැන්මත් සමගයි.