ඔන්න එහෙනම් Virtual අවුරුද්දට සෙට් වෙන්න. Downlaod කරගෙන install කරල - Steam එකත් දාගෙනම එන්න.
Discord - / discord
Download - https://sriverse.lk
Sri Lankas First Virtual Traditional අළුත් අවුරුදු Game developed by RAM Studios in Collaboration with PcguideLK. Come Enjoy and experience the Next big step in Custom Game Design and Meta Verse!
ලෝකය ඉදිරියට යද්දී නව පරපුර නව පියවරක් සමග ලංකාවේ මෙතෙක් නොලද අපේ ගමක් අවුරුදු චාරිත්‍් සහ පාරම්පරිකව පැවතෙන ජන ක්‍රීඩා ලොව ඔ්නෑම කෙනෙකුට අත්දකින මානයකට ගෙනයන්න අපි සමත් වී ඇත්දැයි බලන්න ඔබටත් ආරාධනා!
#ramstudios #sriverselk #virtualawurudu #aluthawurudu #pcguidelk