Google IO Extended 2022 Sri Lanka - Update!

Опубликовано: 27 Май 2022
на канале: pcguide lk
7,727
723

Google IO Extended 2022ට සූදානම් වෙන්න. ඔන්න එහෙනම් ටිකක් පහුවෙලා උනත් අළුත්ම අත්දැකීමක් එක්ක Google IO 2022 Extended ලංකාවේ පැවැත්වෙනව. Metaverse Experience එකක් එක්ක 2022 මැයි 28 වෙනිද සෙනසුරාද එකතු වෙන්න.