Ransomware Explained

Опубликовано: 30 Январь 2018
на канале: pcguide lk
14,400
883

ransomware කියන්නෙ හැමෝටම හිසරදයක් වෙලා තියෙන දෙයක්. Phone / Laptop / Desktop වලට එන මේ software එකෙන් කරන්නෙ ඔයාගේ Files encrypt / lock කරල ඒ lock එක අරින්න ඕන කරන key එක දෙන්න මුදල් ගෙවීමක් කරන්න කියන එකයි. මේ පැහැදිලි කිරීම හැමෝටම තේරෙන්න සරලව කරල තියෙන්නෙ....