Api Wemu Romeo (අපි වෙමු රෝමියෝ) by Bachi Susan | Challenges Sinhala Movie OST | Lyrical Video | Sinhala Songs | Sinhala Sindu | Sri Lanka 🇱🇰
Vocals : Bachi Susan
Lyrics : Ariyasinghe Perera
Music : Andu Selvam
♪ Song Lyrics:
අපි වෙමු රෝමියෝ......කොහෙද ජූලියට්.
කෝ කෝ කෝ රුව ඇති ඈ
කොහේද සොයමුකො ජූලියට්
හෝ හෝ හෝ හොයන්නෙ ඈ
මගේම සුන්දර ජූලියට්
කෝ අපි සොයනා ලංකා ජූලියට්
ඈ සොයමින් සිත් පවුරු බඳිනවා
ගිණිසිළුවක් වී හද රඟ දෙනවා
ක්ෂිතිජය වාගේ නොපෙනී යනවා
ලොව මායිම් නෑ සීමා නෑ
කොතැනත් එකයි අනේ
ලොව මන බඳිනා රුව දිලෙනා
ලඳුන් සොයා යමූ
අපි මල් කඩමු
රොන් උරමු මේ යෞවන බඹරු අපි
අපි රෝමියෝ ඕනෑ ජූලියට් //
කෝ අපි සොයනා ලංකා ජූලියට්
ඈ සොයමින් සිත් පවුරු බඳිනවා
කුලේ ඕනෙ නෑ ලස්සන නම්
ඇස් නළවන පෙනුමක් ඇත්නම්
ආගම කොයිකත් කමකුත් නෑ
හද පිරිසිදු ගුණ යහපත් නම්
පොඩ්ඩක් කෑදර කමකුත් නෑ
ඒකත් වැඩිපුර ඕනෑ නෑ
සුළු වරදකටත් බනින්න බෑ
සමාවදෙන්නත් ඕනෑමයි
තරුකැට මුතුලැල්ලේ
මුව අග හසරැල්ලේ
මල් ගොමු සිහිලැල්ලේ
පිනිකැට රන් බිඳුවේ
ඇ නෙතු හමුවී
හද තුල සැතපී
මෙ සිතුවිලි දෝරෙහැලේ
අපි වෙමු රෝමියෝ......කොහෙද ජූලියට්//
කෝ අපි සොයනා ලංකා ජූලියට්
ඈ සොයමින් සිත් පවුරු බඳිනවා
කෝටිපතියෙකුගෙ දුවකට කැමතිද
ලයිෆ් එකම ෆුල් මඤ්ඤාං වේවිද
හලෝ ගර්ල් කෙනෙක් නම් කොහොමද
ජීවිතේම රීලෝඩ්
එෆ් එම් ලියකට කැමතිද එහෙනම්
ගිරවියන්ට මම ආසම නෑ
සිනමා තිරයේ රඟදෙන නිළියක්
ඓශ්චර්යා නම් ෂා.......
තරුකැට මුතුලැල්ලේ
මුව අග හසරැල්ලේ
මල් ගොමු සිහිලැල්ලේ
පිනිකැට රන් බිඳුවේ
ඇ නෙතු හමුවී
හද තුල සැතපී
මෙ සිතුවිලි දෝරෙහැලේ
කෝ අපි සොයනා ලංකා ජූලියට්
ඈ සොයමින් සිත් පවුරු බඳිනවා සුන්දර ජූලියට්
✅Subscribe to watch more: youtube.com/user/MEntertainmentsPL?su...
Follow us🔗
▶Facebook - / mentertainments
▶Instagram - / mentertainments.lk
▶Twitter - / mentertainments
▶TikTok - / mentertainments.lk
▶Website : http://me.lk
Enjoy and stay connected with us!
(C) 2024 MAHARAJA ENTERTAINMENTS (PVT) Ltd.
#ApiWemuRomeo #BachiSusan #ChallengesSinhalaMovie #mentertainments #memusic #music #SinhalaSongs #SinhalaSindu #SinhalaVideoSongs