Thank you so much Dubai! 🇦🇪
You all have been an amazing audience! It was a night to remember 😍Hope you guys enjoyed!
2021- 11-05
Wasthi - Infinity- Fallan Dubai Tour
Concert එක බලන්න බැරිවෙච්ච අයට ., ගේට්ටුව ලගටම ඇවිල්ලා ටිකට් නැතුව හැරිලා ගිය අයගෙන් සමාව ඉල්ලන ගමන් ., 2022 දී ඩුබයි ඔයාලව බලන්න ඉක්මනටම එනවා කියන පොරොන්දුව වෙනවා. ඒකටවත් කලින්ම ticket අරගන්න. ස්තූතියි
ජයවේවා .,
ලංකන් ඩුබායි සොහෝදර සහෝදරියන්ට...!!!
ඊලග පාර සෙට් වෙමු! ♥️
Thank you Epic Events for organizing this! You’ll have done a great job! 🔥