සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ICT විෂය නිර්දේශයේ අත්‍යාවශ්‍ය පාඩම් මාලාවක් වන බූලීය වීජ ගණිතය සහ තාර්කික ද්වාර වල මූලික සංකල්ප ලෙස මෙම කොටස් හැඳින්විය හැකිය.
19 වැනි සියවසේදී ජෝර්ජ් බූල් විසින් නිර්මාණය කරන ලද Logic gates යනු ඩිජිටල් පද්ධතියක ඇති මූලික තැනුම් ඒකකයයි. එය ඉලෙක්ට්‍රොනික පරිපථයක් වන අතර ඊට ආදාන (input) එකක් හෝ ඊට වැඩි ගණනක් තිබිය හැකි අතර ප්‍රතිදාන (output) තිබෙන්නේ එකක් පමණි. ආදාන සන ප්‍රතිදාන නිර්මාණය වන්නේ කිසියම් තර්කන ශාස්ත්‍රයකට අනුවය.මෙහිදී ඇත හෙවත් true යන්න සඳහා 1 ද, නැත හෙවත් false සඳහා 0 ද භාවිතා කෙරේ.