#ජාතික අධ්‍යාපන ආයතනය#Channel NIE | NIE Guru Gedara
2020.10.10 - 17.00 p.m
අන්තර්ගතය
සාමන්‍ය පෙළ විභාගයට නියමිත නූතන පද්‍ය සාහිත්‍ය පාඩම් මාලාවක් ජාතික අධ්‍යාපන ආයතනයේ චැනලය ඔස්සේ ඉදිරිපත් කෙරෙන අතර මෙම පාඩමෙන් ඉදිරිපත් කෙරෙන්නේ 'වස්සානය ' නම් කවි පෙළහි විචාර හා රසාස්වාදයක් වන අතර එය සාහිත්‍ය විෂයට අදාළ විවිධ මූලධර්ම අන්තර්ගතවන බැවින් සිංහල භාෂාව පිළිබඳව ද පරිපූර්ණ අවබෝධයක් ලබාගත හැක.
11 ශ්‍රේණිය - ගුරු මාර්ගෝපදේශය -https://nie.lk/pdffiles/tg/s11tim174.pdf
11 ශ්‍රේණිය - විෂය නිර්දේශය -https://drive.google.com/file/d/1RCPE...
Follow on:
Official YouTube Channel - / channelnie
Official Facebook Page - / channelnie